YMBA- Diyatalawa, Sri Lanka

Local SEO, Responsive, Social Marketing, Website Design, Analytic

LUNCH WEBSITE


AboutThe Client




ප්‍රදේශයේ තරුණ තරුණියන් ඒකරාශී කිරීම හා ඔවුන් අතර සුහදතාවය හා සහෝදරත්වය වර්ධනය කිරීම බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සදහා කටයුතු කිරීම සංගමයේ සාමාජික සාමාජිකයින්ගේ සුභ සාධනය සදහා කටයුතු කිරීම සාමාජිකයන්ගේ අධ්‍යාපනික,සාමාජීය, ආර්ථික හා සංස්කෘතික සමාජ සුභ සාධන සංවර්ධනය සදහා කටයුතු කිරීම ප්‍රදේශයේ රාජ්‍ය සිවිල් හා වෙලද ව්‍යාපාරීකයින් සම්බන්ධීකරණය කිරීම තුලින් ගුණගරුක සමාජයක් බිහිකිරීම ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ හා ඉදිරි පරපුරේ අධ්‍යාපන සංස්කෘතික හා ආර්ථික සුභ සාධනය සදහා කටයුතු කිරීම